/
/
title icon
නිට්ටඹුවේදී හෙදියකගේ අත කපා මුදල් කොල්ලකයි.
නිට්ටඹුවේදී හෙදියකගේ අත කපා මුදල් කොල්ලකයි.
News Editor
2 years ago
Share:
නිට්ටඹුවේදී හෙදියකගේ අත කපා මුදල් කොල්ලකයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිට්ටඹුව නගරය ආසන්නයේ දී හෙද නිලධාරිනියකගේ අතට තියුණු ආයුධයකින් පහර දී ඇය සතුව තිබූ මුදල් සහිත අත් බෑගය කොල්ලකා පළා ගොස් තිබෙනවා.

තුවාල ලැබූ හෙද නිලධාරිනිය ප‍්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලේ ඇතුලත් කළ බවයි පොලිසිස සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required