large ad banner
/
/
title icon LPL දෙවන තරඟයේදී වනිදුගෙන් කඩුළු ත්‍රිත්වයක්.
LPL දෙවන තරඟයේදී වනිදුගෙන් කඩුළු ත්‍රිත්වයක්.
Editor
11 months ago
Share:
LPL දෙවන තරඟයේදී වනිදුගෙන් කඩුළු ත්‍රිත්වයක්.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදී ලකුණු 109ක පහසු ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනූ කලම්බු කණ්ඩායම පළමුව පන්දුවට පරදීමේ අවස්ථාව කැන්ඩි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් රැස් කළා.

එහිදී කැන්ඩි කන්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

මෙම තරඟයේදී කඩුළු ත්‍රිත්වයක් දවා ගැනීමට කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required