/
/
title icon
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්.
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්.
News Editor
3 years ago
Share:
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහු අද අධිකරණයට රැගෙනවිත් තිබුණේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required