/
/
title icon
මත්තල සිට රුසියාවට ගුවන් ගමන් හෙට ඇරඹේ.
මත්තල සිට රුසියාවට ගුවන් ගමන් හෙට ඇරඹේ.
News Editor
2 years ago
Share:
මත්තල සිට රුසියාවට ගුවන් ගමන් හෙට ඇරඹේ.

මත්තල ගුවන්තොටුපළේ සිට රුසියාව දක්වා, ගුවන් ගමන් හෙට ආරම්භ කරන බව රුසියාවේ මෙරට තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ පවසනවා.

ඒ අනුව රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් යානා සතියකට දින දෙකක් මෙලෙස ගුවන් ගමන් සිදුකරන බවයි ඇය සඳහන් කළේ.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ සිට රුසියාවට සෘජු ගුවන් ගමන් සිදුකරන තුන්වන රුසියානු ගුවන් සේවය බවට රෙඩ් වින්ග්ස් පත්වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required