/
/
title icon පොලිස්පතිගෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ සිද්ධියේ විමර්ශකයන්ට උපදෙස්.
පොලිස්පතිගෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ සිද්ධියේ විමර්ශකයන්ට උපදෙස්.
Editor
1 year ago
Share:
පොලිස්පතිගෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ සිද්ධියේ විමර්ශකයන්ට උපදෙස්.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් සහ පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා.

එහිදී පොලිස්පතිවරයා මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ එහි ප‍්‍රගතිය පිළිබඳව ඔවුන්ගෙන් විමසා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, විමර්ශන සිදුකිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද පොලිස්පතිවරයාට විසින් ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo