/
/
title icon
ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මාර්තුවේ නවසීලන්තයට.
ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මාර්තුවේ නවසීලන්තයට.
News Editor
3 years ago
Share:
ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මාර්තුවේ නවසීලන්තයට.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ සහභාගි වන තරග දෙකකින් යුත් පළමු ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු මාසයේදී  නවසීලන්තය සමඟ පැවැත්වෙනවා.

එහි පළමු තරගය මාර්තු 9 වනදා ක‍්‍රයිස්චර්ච් හිදී ආරම්භ වන අතර, දෙවන තරගය වෙලින්ටන් හිදී ආරම්භවන්නේ මාර්තු මස 17 වනදායි.

පසුගිය වසරේ අගෝස්තු මස 4 වනදා සිට ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දෙවන අදියරයේ මෙතෙක් පැවති තරග අතුරෙන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා. එහි දෙවන ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, ශ‍්‍රී ලංකාව රැඳී සිටින්නේ තුන්වන ස්ථානයේයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required