/
/
title icon ගෝඨා ඉන්දීය ජනරජ දින සැමරුමට.
ගෝඨා ඉන්දීය ජනරජ දින සැමරුමට.
Editor
1 year ago
Share:
ගෝඨා ඉන්දීය ජනරජ දින සැමරුමට.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති ධුරය හැරයාමෙන් අනතුරුව ප‍්‍රථම වතාවට සැමරුම් උත්සවයකට එක්වුණා. ඒ ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් මහකොමසාරිස් නිල නිවසේ සංවිධානය කර තිබූ උත්සවයටයි. මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් මැතිඇමතිරවැන් පිරිසක් සහභාගි වුණා.

මෙහිදී අදහස් දැක්වූ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සඳහන් කළේ ඉන්දියාවේ මිත‍්‍රයෙකු වන ශ‍්‍රී ලංකාවට උදව් කිරීමට ලැබීම පිළිබඳ මහකොමසාරිවරයා ලෙස තමන් සතුටු වන බවයි. ශ‍්‍රි ලංකාවේ දේශපාලන, ආර්ථික දියුණුවට අඛණ්ඩව සහය ලබාදෙන බවද ඔහු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo