/
/
title icon
ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මස්සිනා පළා යයි.
ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මස්සිනා පළා යයි.
Editor
2 years ago
Share:
ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මස්සිනා පළා යයි.

ගල්කිස්ස – සේරම් පාරේ පිහිටි නිවසකදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දේපළ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ 55 හැවිරිදි ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, බිරිඳගේ සොහොයුරා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙදෙනා සේරම් පාර නිවසේ උඩු මහලේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර, අනතුරුව සැකකරු තියුණු ආයුධයකින් මෙම පුද්ගලයා ඝාතනය කර පළාගොස් තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required