එළැඹෙන 04 සහ 05 දිවයින පුරා සියලූ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් සහ මාධ්‍ය ප‍්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ 75 වන නිදහස් දින සමරු උළෙල සහ පොහොය දිනය හේතුවෙන් මෙලෙස සුරාසැල් වසා තබන බවයි.
ඒ අනුව සිකුරාදා දිනයෙන් අනතුරුව යළිත් සුරාසැල් විවෘත කෙරෙන්නේ 06 වන සඳුඳායී.
