/
/
title icon
Octane 92 පෙට‍්‍රල් මිල රුපියල් 30 කින් ඉහළට.
Octane 92 පෙට‍්‍රල් මිල රුපියල් 30 කින් ඉහළට.
News Editor
3 years ago
Share:
Octane 92 පෙට‍්‍රල් මිල රුපියල් 30 කින් ඉහළට.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා. එම සංස්ථාව සඳහන් කළේ ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් ලෙස දැක්වෙන බවයි.

සෙසු ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී. සමාගමද ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිලද රුපියල් 30කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required