
අධිකරණ නියෝග නොතකා අධි ආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු ඊයේ යාපනයේදී අත්අඩංගුවට ගැණුනා.
ඒ අදාළ ප‍්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී කලහකාරිව කටයුතු කිරීම හේතුවෙන්.