
රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයචනා කිරීම්, අත්පත‍්‍රිකා බෙදීම් හෝ වෙනත් කාර්යයන් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දේශාපාලන ක‍්‍රියාකාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එවැනි ක‍්‍රියාවල නිරත වන්නේ නම් එය නීතිවිරෝධී බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.