
ශිව දෙවියන්ට පූජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත‍්‍රී දිනය අදට යෙදී තිබෙනවා.
ශිව දෙවියන්, මහා බ‍්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලූ මහා ශිව රාත‍්‍රී දිනය, ශිව දෙවියන් පාර්වතී දෙවඟන හා විවාහ වූ දිනය ලෙස ද සැලකෙනවා.
ඒ නිමිත්තෙන් ලොව පුරා හින්දු බැතිමතුන් පුද පූජා පවත්වන්නේ උපවාසය පෙරටු කර ගනිමින්.