/
/
title icon
ත්‍රීරෝද රථ අනතුරකින් දෙකක් මරුට.
ත්‍රීරෝද රථ අනතුරකින් දෙකක් මරුට.
Editor
2 years ago
Share:
ත්‍රීරෝද රථ අනතුරකින් දෙකක් මරුට.

දෙණියාය – රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප‍්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප‍්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව කියා සිටියේ අදාළ ත්‍රීරෝද රථය අඩි 700 ක පමණ ප‍්‍රපාතයකට පෙරළී ඇති බවයි.

අනතුරින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required