ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් වටිනාකමකින් යුත් ඩිසල් ලීටර් මිලියන 20 මෙරට සෞඛ්‍ය සේවාව ලබාදීම සඳහා වන ගිවිසුමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ අත්සන් තැබුණා.
ඒ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන හා මෙරට ජපාන තනාපති මෙසුකොෂි හිඩාකි අතරයි.