/
/
title icon බිත්තර ලක්ෂ 20 ක් අද රාත‍්‍රියේ දිවයිනට.
බිත්තර ලක්ෂ 20 ක් අද රාත‍්‍රියේ දිවයිනට.
Editor
1 year ago
Share:
බිත්තර ලක්ෂ 20 ක් අද රාත‍්‍රියේ දිවයිනට.

දේශීය වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ විස්සක් රැගත් නෞකාව අද දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒ අනුව එම නෞකාව අද උදෑසන ඉන්දියාවෙන් පිටත්වන අතර, අද රාත‍්‍රී කාලයේදී එය දිවයිනට ළඟාවීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ අමුද්‍රව්‍යවල බදු අඩු කරන්නේ නම් තමන්ටද රුපියල් 25 ක් වැනි මුදලකට වුවද බිත්තරයක් අලෙවි කළ හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo