/
/
title icon භූමිතෙල් මිල අඩු කෙරේ.
භූමිතෙල් මිල අඩු කෙරේ.
Editor
1 year ago
Share:
භූමිතෙල් මිල අඩු කෙරේ.

අද මධ්‍යම රාත්‍රි දොලහේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් පහත දැමෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව රුපියල් 355 කට අලෙවි වන ලංකා භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 305 ක්.

ඊට අමතරව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 134 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 330 ක් වනු ඇති.

කෙසේ වෙතත් පෙට්‍රල්, ඩීසල් මිල ගණන්වල සංශෝධනයක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required