/
/
title icon ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එක්වන බව චීන අගමැති කියයි.
ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එක්වන බව චීන අගමැති කියයි.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එක්වන බව චීන අගමැති කියයි.

ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අග‍්‍රාමාත්‍ය ලී කිකී යෑං ප‍්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, මේ සඳහා අනෙකුත් පාර්ශව වල සහභාගීත්වය අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව පමණක් නොව ආර්ථික අර්බුදවලට ලක්ව ඇති අනෙකුත් රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට චීනයේ සහය අපේක්ෂා කරන බව මෙහිදී මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂකවරිය, චීන අගමැතිවරයාට ප‍්‍රකාශ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo