/
/
title icon ආනයන සීමා ඉවත් කළ නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන්.
ආනයන සීමා ඉවත් කළ නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන්.
Editor
1 year ago
Share:
ආනයන සීමා ඉවත් කළ නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන්.

ආර්ථිකය මුළුමනින්ම ප‍්‍රකෘති තත්වයට පත්වන තෙක් දැනට පනවා ඇති ආනයන සීමා මුළුමනින්ම ඉවත් කිරීමට හැකියාවක් නොලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

කොළඹ ඊයේ පැවති සමුළුවකදී වාහන ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required