large ad banner
/
/
title icon බලපත්‍ර නොමැතිව අධිවේගයේ ගිය බස් 4 කට නඩු.
බලපත්‍ර නොමැතිව අධිවේගයේ ගිය බස් 4 කට නඩු.
Editor
9 months ago
Share:
බලපත්‍ර නොමැතිව අධිවේගයේ ගිය බස් 4 කට නඩු.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප‍්‍රවාහන බලපත‍්‍රයක් නොමැතිව මගීන් ප‍්‍රවාහනය කළ බස් රථ 4කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ සිදු කළ විමර්ශනයකදී වැලිපැන්න හුවමාරුවේ සහ කුරුඳුගහ හුවමාරුවේ දී බස් රථ 04 ක් සිය භාරයට ගත් බවයි.

කාර්යාල සේවකයින් ප‍්‍රවාහනය කරන මුවාවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔවුන් විසින් මගී ප‍්‍රවාහනය සිදුකර තිබුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required