large ad banner
/
/
title icon ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුද ආධාර.
ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුද ආධාර.
Editor
9 months ago
Share:
ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුද ආධාර.

යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුද ආධාර ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ කීව් අගනුවර සිටින සෙබළුන්ට අවශ්‍ය අවි ආයුධ සපයාගැනීම සඳහා මෙම යුදමය ආධාරය ලබාදීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ.

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි මීට පෙර සඳහන් කර තිබුණේ රුසියානු ප‍්‍රහාර නවතාගැනීමට අවශ්‍ය නම් කාලතුවක්කු සහ උණ්ඩ අවශ්‍ය බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required