
හෙට පැවැත්වීමට සැළසුම් කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක වෘත්තීය සමිතිවල නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග දැනුම්දෙන බවයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිිටියේ.
මෙම වර්ජනයට සමගාමීව හෙට එක්දින සංකේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.