large ad banner
/
/
title icon වී ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලේ.
වී ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලේ.
Editor
8 months ago
Share:
වී ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලේ.

ලක්ෂ 12 ක් වන මෙරට සියළුම වී ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

මෙලෙස මඩ පොහොර ගොවීන්ට ලබා දෙන්නේ, වගා කන්න තුනකට පසුව වීම විශේෂත්වයක්.

පළමු මඩ පොහොර තොගය අද උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියළුම දිස්ත‍්‍රික්ක වෙත බෙදාහැරෙන අතර, එම ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 11,537 ක්.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.එයිඞ් ආයතනයේ දායකත්වයෙන් ආනයනය කරන ලද ටොන් 36,000 ක මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීම ඊයේ සිදුකෙරුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required