large ad banner
/
/
title icon රන් මිල යළි පහත වැටේ.
රන් මිල යළි පහත වැටේ.
Editor
8 months ago
Share:
රන් මිල යළි පහත වැටේ.

කොළඹ හෙට්ටිවීදියේ රන් පවුමක මිල අද රුපියල් දස දහසකින් පමණ පහත වැටී තිබෙනවා. ඒ අනුව, කැරට් 22 පවුමක මිල රුපියල් එක්ලක්ෂ 51,800 ක් ලෙස දැක්වුණු අතර, කැරට් විසිහතරේ රන් පවුමක් අලෙවි වූයේ රුපියල් එක්ලක්ෂ 65,000 කටයි.

පසුගිය 3 වනදා රත‍්‍රං මිල පහත වැටීමෙන් පසු අඩුම රන් මිල අද වාර්තා වීම ද විශේෂත්වයක්. එදින කැරට් 22 පවුමක් රුපියල් එක්ලක්ෂ 34,000 කට අලෙවි වූ අතර, කැරට් විසිහතරේ රන් පවුමක් අලෙවි වුණේ රුපියල් එක්ලක්ෂ 45,000 කටයි.

ආර්ථික අර්බුදය උත්සන්නව පැවති සමයේ රත‍්‍රං පවුමක මිල රුපියල් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගිය අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම රත‍්‍රං මිල පහත වැටීමට හේතුවී තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required