large ad banner
/
/
title icon ජනපති රනිල්ට අවුරුදු නැකත් සීට්ටුව.
ජනපති රනිල්ට අවුරුදු නැකත් සීට්ටුව.
Editor
8 months ago
Share:
ජනපති රනිල්ට අවුරුදු නැකත් සීට්ටුව.

 

සිංහල සහ දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත‍්‍රානුකූලව අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබුවා.

අමාත්‍ය විදුර වික‍්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම – ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය මෙන්ම හිසතෙල් ගෑම ආදි සුභ මූර්තයන් නැකැත් සීට්ටුවට ඇතුළත් වනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required