/
/
title icon මහ සිකුරාදාව අදයි – පාස්කු සමයේ කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්.
මහ සිකුරාදාව අදයි – පාස්කු සමයේ කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්.
Editor
1 year ago
Share:
මහ සිකුරාදාව අදයි – පාස්කු සමයේ කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්.

 

ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබූ මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනුවන් අද අනුස්මරණය කරනු ලබනවා.

මේ අතර හෙටින් උදාවන පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලිසිය විසින් ක‍්‍රියාවට නංවා තිබෙනවා.

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිිමින් එය ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo