 
                            
උසස් පෙළ උත්තර පත‍්‍ර පරික්ෂා කිරීම් වලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප‍්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.
රජයේ නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.
ඒ අනුව අද පස්වරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය රැස්වී අවසන් තීන්දුවක් ගන්නා බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක සඳහන් කළේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                