/
/
title icon හදිසියේ කොළඹ විදුලිය බිඳ වැටේ.
හදිසියේ කොළඹ විදුලිය බිඳ වැටේ.
Editor
1 year ago
Share:
හදිසියේ කොළඹ විදුලිය බිඳ වැටේ.

මරදාන සහ කොළොන්නාව ග‍්‍රිඞ් උපපොළේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද දහවල් කොළඹ නගර සීමාවේ ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම බිඳ වැටුණා. කෙසේ වෙතත්, එම ප‍්‍රදේශවලට මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙලෙස විදුලි සැපයුම බිඳ වැටුණේ කොළඹ 04, 05, 07, 08 සහ 10, 12 ඇතුළු ප‍්‍රදේශ කිහිපයකටයි.

අදාළ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo