/
/
title icon ජූලි 01 සිට පවුල් ලක්ෂ 20 කට සුබසාධක ප්‍රතිලාභ.
ජූලි 01 සිට පවුල් ලක්ෂ 20 කට සුබසාධක ප්‍රතිලාභ.
Editor
1 year ago
Share:
ජූලි 01 සිට පවුල් ලක්ෂ 20 කට සුබසාධක ප්‍රතිලාභ.

 

පවුල් ලක්ෂ 20කට සුබසාධක ප‍්‍රතිලාභ ලබාදීම ජූලි මස 1 වනදා සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළා.

 

ඒ අනුව මාසිකව රුපියල් 2,500 සිට 15,000 දක්වා ප‍්‍රතිලාභ හිමිවනු ඇති.

 

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කාණ්ඩ කිහිපයක් යටතේ මෙම ප‍්‍රතිලාභ හිමිවන බවයි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required