/
/
title icon
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මැතිසබයට දැමීම කල් දැමේ.
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මැතිසබයට දැමීම කල් දැමේ.
Editor
2 years ago
Share:
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මැතිසබයට දැමීම කල් දැමේ.

ප්‍රති ත්‍රස්ත  පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

 

අද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සියලූ දෙනා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් පසු එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required