
දිවයිනේ බෝහෝ ප‍්‍රදේශවලට අද රාත‍්‍රි කාලයේදීත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව කියා සිටියේ ඉදිරි දින කිහිපයේදිත් තද වැසි බලාපොරොත්තු වන බවයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ බදුල්ල, කෑගල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවලට ඉදිරි පැය 24 කාලය දක්වා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.