/
/
title icon සිසුවෙකු කළ වෙඩි තැබීමකින් සර්බියාවේ පාසල් ළමයින් 08 ක් මරුට.
සිසුවෙකු කළ වෙඩි තැබීමකින් සර්බියාවේ පාසල් ළමයින් 08 ක් මරුට.
Editor
1 year ago
Share:
සිසුවෙකු කළ වෙඩි තැබීමකින් සර්බියාවේ පාසල් ළමයින් 08 ක් මරුට.

 

සර්බියාවේ බෙල්ග්‍රෙඩ් අගනුවර පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 08 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ප‍්‍රහාරයෙන් තවත් සිසුන් හයදෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් එම පාසලේම 14 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පියාගේ ගිනි අවිය භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo