/
/
title icon මෙවර දන්සැල් 7,160 ක්.
මෙවර දන්සැල් 7,160 ක්.
Editor
1 year ago
Share:
මෙවර දන්සැල් 7,160 ක්.

දිවයින පුරා ක‍්‍රියාත්මක දන්සල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000 ක් යොදවා තිබෙනවා.

 

වෙසක් උත්සවය නිමිත්තෙන් පවත්වන දන්සැල් 7,160 ක් ලියාපදිංචි වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo