large ad banner
/
/
title icon පොහොට්ටුව යළිත් රැස් පෙන්වීමට සැරසේ.
පොහොට්ටුව යළිත් රැස් පෙන්වීමට සැරසේ.
Editor
6 months ago
Share:
පොහොට්ටුව යළිත් රැස් පෙන්වීමට සැරසේ.

ශ‍්‍රී පොදුජන පෙරමුණට ලබාදුන් ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ වත්මන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පොදුජන පෙරමුණේ නොවන බවයි.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required