![පොලිස් කොමිසමේ අලුත් සභාපති ලලිත් ඒකනායක](https://www.sannasa.lk/images/adsAndBanners/450x460-DefaultImage.png)
ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයන් පත් කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකයි.