
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මහරගම – කටුවාවල ප‍්‍රදේශයේ පිහිටි එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුලදී මෙලෙස ඔහු සියදිවි හානිකරගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය – කයිට්ස් ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙක්.
එම නේවාසිකාගාරය තුල සිසුන් 64 කට ආසන්න සංඛ්‍යාවක් රැදී සිට තිබෙනවා