
මව ජංගම දුරකතනය ලබා නොදීම හේතුවෙන් කළකිරීමට පත් ජා ඇල – උතුරු බටගම – රබර්වත්ත ප‍්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඒ හිසකෙස් කපා ලිපියක් ද ලියා තැබීමෙන් අනතුරුවයි.
තම කොණ්ඩය මහරගම අපේක්ෂා රෝහලට දන්දීමට කැමති බව ඇය මීට පෙර මවට පවසා තිබුණා.