/
/
title icon
උද්ධමනය ජුනිවලත් පල්ලම් බසී
උද්ධමනය ජුනිවලත් පල්ලම් බසී
Editor
2 years ago
Share:
උද්ධමනය ජුනිවලත් පල්ලම් බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේ සටහන් වූ සියයට 25 යි දශම 2 ට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 12 දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය මැයි මාසයේදී සියයට 21 යි දශම 5ට සාපේක්ෂව ජුනි මාසයේ 4යි දශම 1කින් අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required