
ජුනි මාසයේ සිදුකළ මිල සංශෝධනයේදී විදුලි පාරිභෝගිකයින් මිලියන 3.5 කට සියයට 55 ක සැළකිය යුතු විදුලි සහනයක් ලබාදීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආගමික ස්ථාන හා කර්මාන්ත අංශය ද ඊට ඇතුළත් බවයි.