/
/
title icon
කැනඩා සුද්දියෙකුට හදි කළ තෙරපිවරයෙක් සොයා පරීක්ෂණ
කැනඩා සුද්දියෙකුට හදි කළ තෙරපිවරයෙක් සොයා පරීක්ෂණ
Editor
2 years ago
Share:
කැනඩා සුද්දියෙකුට හදි කළ තෙරපිවරයෙක් සොයා පරීක්ෂණ

සම්භාහන මධ්‍යස්ථානයක දී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපිවරයෙකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටි එම කාන්තාව ඇල්ල ප‍්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදි ඇල්ල පස්සර මාර්ගයේ පිහිටි මෙම සම්භාහන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් කැනඩා ජාතික කාන්තාව පොලිසියට පැමිණිලි කිරිමෙන් අනතුරුවයි අදාළ විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required