ප‍්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10 කින් අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.
එය අද සිට ක‍්‍රියාත්මකයි.
මීට පෙර තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 230 ක පමණ මිලකට අලෙවි වුණා.