/
/
title icon
දුම්රිය ප‍්‍රතිව්‍යුහගතකරණයට නිර්දේශ ගන්න විද්වත් කමිටුවක්
දුම්රිය ප‍්‍රතිව්‍යුහගතකරණයට නිර්දේශ ගන්න විද්වත් කමිටුවක්
Editor
2 years ago
Share:
දුම්රිය ප‍්‍රතිව්‍යුහගතකරණයට නිර්දේශ ගන්න විද්වත් කමිටුවක්

දුම්රිය දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගතකරණය කිරිම සහ වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කරන ලෙස කැබිනට් මණ්ලය ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වු අමාත්‍ය මණ්ඩල හමුවේදියි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඊයේ පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required