/
/
title icon
ශාරුක් ඛාන්ට මරණ තර්ජන
ශාරුක් ඛාන්ට මරණ තර්ජන
News Editor
2 years ago
Share:
ශාරුක් ඛාන්ට මරණ තර්ජන

බොලිවුඩ් නලූ ෂාරුක් ඛාන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට මහාරාෂ්ට ප‍්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. 

පතාන් සහ ජවාන් චිත‍්‍රපට ලැබූ සාර්ථකත්වයත් සමඟ දුරකතන ඇමතුම් මගින් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවයි ෂාරුක් ඛාන් පසුගියදා මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රජයට පැමිණිලි කර තිබුණේ. 

ඒ අනුව ඔහු ගමන් කරන විට ආරක්ෂාව සැලසීම සඳහා කොමාන්ඩෝ භටයන් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ පොලිස් පෙර ගමන් රථයක්ද ලබා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required