/
/
title icon
රඹුක්කන විහාරස්ථානයක අපූරු හිමිවරුන් දෙදෙනෙක්
රඹුක්කන විහාරස්ථානයක අපූරු හිමිවරුන් දෙදෙනෙක්
News Editor
1 year ago
Share:
රඹුක්කන විහාරස්ථානයක අපූරු හිමිවරුන් දෙදෙනෙක්

ටී-56 මැගසින් 2 ක් සහ උණ්ඩ 161 ක් සමඟ රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවසන භික්ෂුවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
රඹුක්කන පොලීසිය කියා සිටියේ සැකපිට අත්අඩංගුවට ගත් මෙම හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ‌තෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් බවයි. 
සැකකාර ශිෂ්‍ය භික්ෂුව වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග මෙම භික්ෂුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
එසේම, එම විහාරස්ථානයේම වැඩ විසූ තවත් භික්ෂුවක්ද ගංජා ග්‍රෑම් 850 ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required