/
/
title icon
වැස්ස අද සිට තවත් සැර වෙයි
වැස්ස අද සිට තවත් සැර වෙයි
News Editor
1 year ago
Share:
වැස්ස අද සිට තවත් සැර වෙයි

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කෙරෙනවා.

මධ්‍යම,සබරගමුව,බස්නාහිර,වයඹ,උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේද වැසි ඇති විය හැකියි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required