/
/
title icon
ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්
ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්
News Editor
1 year ago
Share:
ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ දුම්රිය පීලිපැනීම් 109ක් සිදුව ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවන පථවලදී පීලිපැනීම් 50ක් ද ධාවනාගාර තුළ දී පීලිපැනීම් 59ක් ද වශයෙන් පීලිපැනීම් සිදුව තිබෙනවා.

දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතුවල පවතින අඩුපාඩු සහ දුම්රිය මැදිරිවල පවතින දෝෂ පීලිපැනීම්වලට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required