/
/
title icon
හංවැල්ලේ ඝාතනයකට දෙදෙනෙකු අල්ලයි
හංවැල්ලේ ඝාතනයකට දෙදෙනෙකු අල්ලයි
News Editor
1 year ago
Share:
හංවැල්ලේ ඝාතනයකට දෙදෙනෙකු අල්ලයි

හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින්  තියුණු ආයුධයකින් හා හෙල්මට් වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ යයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේදී කොස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව  දකුණු දිසා අපරාධ කොට්ඨාසය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්ගම හා සූරිය වැව  පදිංචි පුද්ගලයන් බව සඳහන්.

හංවැල්ල පොලිසිය වැඩිදුව පරීක්ෂණ පවත්වනු ලබනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required