/
/
title icon
රටින් ගෙන්වන හාල් අනිවාර්යයි
රටින් ගෙන්වන හාල් අනිවාර්යයි
News Editor
2 years ago
Share:
රටින් ගෙන්වන හාල් අනිවාර්යයි

මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙනඒමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සහල් සංචිතයක් පැවතියේ නම් වී මෝල්හිමියන්ට සහල් මිල තීරණය කිරීමේ හැකියාව නොපවතින බවයි ඔහු කියා සිටියේ.

එළවළු මිල සීඝ්‍රයෙන් වැඩීවීම හමුවේ එය පාලනය කිරීම සඳහා ඵලදායී යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව ද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required