/
/
title icon
2024 ඇරඹුමම දුම්රිය මතක ගොන්නක් දෙයි
2024 ඇරඹුමම දුම්රිය මතක ගොන්නක් දෙයි
News Editor
2 years ago
Share:
2024 ඇරඹුමම දුම්රිය මතක ගොන්නක් දෙයි

ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් 2024 පළමු දිනය වන අද දිනයේදී මගී ජනතාව පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. 
එම මාර්ගයේ ධාවනය කරන සියලුම සීඝ්‍රගාමී  දුම්රියන් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට එන ජනතාව තවදුරටත් අපහසුතාවට පත්ව ඇති බව සඳහන්. 

එසේම, ප්‍රධාන මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථානවල තදබදයක්ද නිර්මාණය වී ඇති බවයි වාර්තා වුණේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required