/
/
title icon
රට රස්සාවෙන් හම්බ කෙරූ  ඩොලර් කෝටි හැටක් දෙසැම්බරයේ
රට රස්සාවෙන් හම්බ කෙරූ  ඩොලර් කෝටි හැටක් දෙසැම්බරයේ
News Editor
1 year ago
Share:
රට රස්සාවෙන් හම්බ කෙරූ  ඩොලර් කෝටි හැටක් දෙසැම්බරයේ

විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මාසයේදී  පමණක් ඩොලර් මිලියන 569.7 ක් හෙවත් ඩොලර් කෝටි 60 කට ආසන්න මුදලක් දිවයිනට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. 
පසුගිය වසරේ (2022) මැයි මාසයේදී තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දිනයේ සිට ඩොලර් බිලියන 8.72 ක් හෙවත් ඩොලර් කෝටි 872 ක විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවත්, ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ වෙහෙස මහන්සි වී කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා‍. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required